අධිකරණය. නීතිය. පැහැදිලි අවබෝධය.
Courts. Law. A clearer understanding.
ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති ක්ෂේත්‍රය පිළිබඳ පුවත්, පසුබිම සහ පැහැදිලි කිරීම් ගෙන එන Ceylon Court හඳුනාගන්න.
Meet the people and purpose behind Ceylon Court — reporting on Sri Lanka’s courts and legal affairs.
01
වාර්තාකරණය පිටුපස
BEHIND THE REPORTING
FOUNDER · නිර්මාතෘ
විදර්ශන ප්‍රනාන්දුVidharshana Fernando
නිර්මාතෘ සහ මාධ්‍යවේදීFounder & Journalist
Ceylon Court හි නිර්මාතෘවරයා වන ඔහු, දශකයකට ආසන්න කාලයක් රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණයේ සහ අධිකරණ වාර්තාකරණයේ නිරත වූ පළපුරුදු මාධ්‍යවේදියෙකි.Vidharshana Fernando is the founder of Ceylon Court. An experienced television news reporter and court reporter, he has worked in the field for nearly a decade.
02
අපව මෙහෙයවන අරමුණ
WHAT GUIDES US
අප කරන්නේ කුමක්ද
WHAT WE DO
අපගේ මෙහෙවර
Our mission
ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීතිය පිළිබඳ නිවැරදි, පැහැදිලි සහ පහසුවෙන් අවබෝධ කරගත හැකි වාර්තාකරණයක් පාඨකයන් වෙත ගෙන ඒම.To help readers understand Sri Lanka’s courts and legal affairs through accurate, clear and accessible reporting.
අප අපේක්ෂා කරන අනාගතය
WHAT WE WORK TOWARDS
අපගේ දැක්ම
Our vision
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අවබෝධයෙන් හා විශ්වාසයෙන් අනුගමනය කළ හැකි සමාජයක්.A society where people can follow the justice system with understanding and confidence.
03
අප සමඟ කටයුතු කරන අය
THE PEOPLE WHO MAKE IT POSSIBLE
අපගේ කණ්ඩායම
Our people
අපගේ කණ්ඩායමට එක්වන නව මාධ්‍යවේදීන් සහ දායකයන් මෙහි හඳුන්වා දෙන්නෙමු.New journalists and contributors will be introduced here as they join Ceylon Court.
වාර්තාකරණය ගැන තව දැනගන්න
Get to know our reporting
අපගේ පුවත් කියවන්න. අපගේ කර්තෘ ප්‍රතිපත්තිය හඳුනාගන්න.
Explore our coverage and the editorial principles that guide it.